ගායිකා ටීනා ටර්නර් ජීවිතක්ෂයට

ටීනා ටර්නර් , ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය රොක් ඇන් රෝල් රැජින ලෙසින් හැඳින් වූ අතර ඇගේ විචිත්‍රවත් රංගනයන් සහ ප්‍රබල ලෙස රළු කටහඬ නිසායි. ටීනා ටර්නර් මියයන විට ඇගේ වයස අවුරුදු 83ක්. දිගු කලක් ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට්හි රෝගාතුරව සිටි ඇය සිය නිවසේ දී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1939 නොවැම්බර් 26 වන දින උපත ලද ඇය සැබවින් ම පොප් සංගීත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාමයන් අතර නොමැකෙන මතක සටහනක් තැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10