ගායක ගායිකා සංගමයට සජිත්ගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හීදී සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ උත්සවයකට පසුගිය දා එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී රටේ කලාකරුවන් සඳහා ඔහුගේ සහයෝගය නැවත වරක් තහවුරු කරමින් සංගමයේ සුභසාධන අරමුදල සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මුදලක් පරිත්‍යාග කළා.

ශ්‍රී ලංකාවේ කලා ප්‍රජාවට සහාය වීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සංගීතය සෑම විටම මානසික සැනසිල්ල ලබා දෙන බවත් එය මානසික ආතතිය දුරු කරන කාරකයක් ලෙස ද කටයුතු කරන බවයි.

එසේම තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙන් තමා ද කලාකරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු කරන බවත් මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

කලාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන කලාකරුවන්ට සහාය වීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙසේ පරිත්‍යාග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43