ගස් කඩා වැටීමෙන් කොළඹ මාර්ග රැසක් අවහිරයි – රථවාහන තදබදයකුත්

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ හටගත් තද සුළඟින් ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වනවා.

හෝර්ට්න් පෙදෙස, විජේරාම මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, නවම් මාවත ඇතුළු කොළඹ ස්ථාන කිහිපයක මෙලෙස ගස් කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

මාර්ග අවහිර කරමින් කඩා වැටී ඇති ගස් ඉවත් කිරීමට කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ වාහන යොදවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12