ගංජා අපනයනය හැකියාව ගැන සොයන්න කමිටුවක්

සොයා බැලිය යුතුයැයි මෙවර අයවැයේ දී යෝජනා කෙරුණා.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බවයි අයවැය කතාවේ දී ජනධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරන බව පැවසූ ජනාධිපතිවරයා කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපිත කිරීමට ද යෝජවක් ඉදිරිපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?