spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා අපනයනය හැකියාව ගැන සොයන්න කමිටුවක්

සොයා බැලිය යුතුයැයි මෙවර අයවැයේ දී යෝජනා කෙරුණා.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බවයි අයවැය කතාවේ දී ජනධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරන බව පැවසූ ජනාධිපතිවරයා කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපිත කිරීමට ද යෝජවක් ඉදිරිපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?