spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැලඳුන ගර්භණී කාන්තාවන් ට ඇති වෙන රෝගී තත්ත්වයන්

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ට පසු කොවිඩ් රෝගී තත්ත්වයන් වාර්තා වන බව වෛද්‍යවරු පවසති.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, මෙය බරපතළ තත්ත්වයක් නොවූව ද එයට නිසි ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?