කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ට පසු කොවිඩ් රෝගී තත්ත්වයන් වාර්තා වන බව වෛද්‍යවරු පවසති.
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, මෙය බරපතළ තත්ත්වයක් නොවූව ද එයට නිසි ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වන බවය.

?