spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 29ක්

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 29ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත්ය.

වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 06 දෙනෙකු සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 23 දෙනෙකු එම මරණ අතර වේ.

දින ගණනාවකට පසුව මෙරට දිනක් තුළ  වාර්තා වූ  අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය විම විශේෂත්වයකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?