කොවිඩ් මරණ 29ක්

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 29ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත්ය.

වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 06 දෙනෙකු සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 23 දෙනෙකු එම මරණ අතර වේ.

දින ගණනාවකට පසුව මෙරට දිනක් තුළ  වාර්තා වූ  අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය විම විශේෂත්වයකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49
Video thumbnail
ස්ටේෂම ඇතුලටම ගිහින් පොලිසියට දාපු සද්දේ
02:11
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07