කොවිඩ් මදිවට තවත් මාරයෙක්

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම විශේෂ වැඩසටහන ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව එම ඒකකය සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

2021 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 2,979 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසය තුළ හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම මෙම මාසයේ ගත වූ දින 04ක කාලය තුළ ද රෝගීන් 505ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද එම ඒකකය සඳහන් කළේය.

එබැවින් තම නිවාස පරිශ්‍රය වෙත පැමිණෙන ඩෙංගු මර්දන කණ්ඩායම වෙත එම කටයුතු සාර්ථක කර ගැනිම සඳහා සහාය දක්වන ලෙස ජාතික ඩෙංගු මර්ද ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01