කෘෂි ඇමතිගේ පොහොර කථාව…

මහ කන්නය සඳහා රසායනික පොහොර යෙදීමට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටිනවා. අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කළ කාබනික පොහොර වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ මෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ද තමා වෙත කිසිදු සහයක් ලබානොදුන් බවයි.එම නිසා මෙම මුළු මහත් ක්‍රියාවලියම තමන්ට කරගෙන යෑමට සිදු වූ බව ඔහු පෙන්වා දෙනවා.

චීන පොහොර නැව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.මෙහිදි කිසිදු දඩ ගෙවීමක් සිදු නොවුන බවත් සිදුවූ එකම වෙනස තත්ව පරික්ශාව අසමත් වීම නිසා නැවත් වරක් චීනයට යවා තත්වයෙන් ඉහල පොහොර ගෙන්වා ගැනීමට සිදු වූ නිසා කාලයේ වෙනසක් ඇති වීම පමණක් බව ඔහු කියා සිටියේ.

රජය ඉල්ලා සිටින නියමිත ප්‍රමිතියෙන් යුත් පොහොර තත්ත්ව පරීක්ෂාවකින් පසු දිවයිනට ගොඩබෑමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23