මැදපෙරදිග තත්ත්වය මත ජාත්‍යන්තර තැපෑල ගැන දැනුම්දීමක්

මැදපෙරදිග රටවල් ආශ්‍රිතව ඇතිවී තිබෙන යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විදේශීය තැපෑල බරපතල ලෙස ප්‍රමාද වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තැපැල්පති, රුවන් සත්කුමාර පවසනවා.

අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැදපෙරදිග කලාපය මෙන්ම යුරෝපීය සහ ඇමරිකාව වෙතද සිදු කෙරෙන දිගු ගුවන් ගමන් බිඳ වැටී ඇති බැවින් මෙම තත්ත්වය ඇතිවන බවයි තැපැල්පති සඳහන් කළේ.

මෙම තත්ත්වය මත විදේශීය තැපැල් අයිතම භාර දෙන විට, සිදුවිය හැකි ප්‍රමාදයන් පිළිබදව සැලකිලිමත් වන ලෙස තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21