spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිලෝ 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි (ඡායාරූප)

කටුනායක ගුවන් බඩු අංගනයෙන් රට තුළට ගෙන ඒමට තැත්කළ භාණ්ඩ අතර තිබී විෂ මත්ද්‍රව්‍ය සොයාගැනීමට රේගු නිලධාරීන්ට අද (03) හැකිව තිබෙනවා.

ඒ භාණ්ඩ පරීක්ෂා කිරීම ඔරුගොඩවත්ත භාණ්ඩ පරීක්ෂණ අංගනයේ දී සිදුකළ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන්ම් කළේ.

මෙහිදී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 42ක් බවට ගණන් බලා තිබෙනවා.

ඉතාලියේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගට මෙරටට ඒවා ඇති අතර, මෙරටට එහි හිමිකරු කවුරුන් ද යන්න තවමත් හඳුනාගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ක්‍රියාත්මක කරනවා.

IMG 20231003 WA0051
IMG 20231003 WA0054
IMG 20231003 WA0052
IMG 20231003 WA0055
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?