කිලෝ 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි (ඡායාරූප)

කටුනායක ගුවන් බඩු අංගනයෙන් රට තුළට ගෙන ඒමට තැත්කළ භාණ්ඩ අතර තිබී විෂ මත්ද්‍රව්‍ය සොයාගැනීමට රේගු නිලධාරීන්ට අද (03) හැකිව තිබෙනවා.

ඒ භාණ්ඩ පරීක්ෂා කිරීම ඔරුගොඩවත්ත භාණ්ඩ පරීක්ෂණ අංගනයේ දී සිදුකළ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන්ම් කළේ.

මෙහිදී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 42ක් බවට ගණන් බලා තිබෙනවා.

ඉතාලියේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගට මෙරටට ඒවා ඇති අතර, මෙරටට එහි හිමිකරු කවුරුන් ද යන්න තවමත් හඳුනාගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ක්‍රියාත්මක කරනවා.

IMG 20231003 WA0051
IMG 20231003 WA0054
IMG 20231003 WA0052
IMG 20231003 WA0055


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27