කෑම පාර්සලයක් නිසා දුම්රියක් ධාවන ප්‍රතික්ෂේප කළ රියදුරා ගැන විමර්ශනයක්

තම කෑම පාර්සලය නියමිත වේලාවට රියදුරු කුටියේ නොතිබීම හේතුවෙන් පසුගිය 20 වනදා දහවල් කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්, ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ දුම්රිය රියදුරා පිළිබඳව විමර්ශනයක් අරඹා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

තම කෑම පාර්සලය නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් දුම්රිය ධාවන ප්‍රතික්ෂේප කළ මෙම රියදුරු හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් පැයක පමණ ප්‍රමාදයකින් පසු එම රියදුරා දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34