කෑගල්ලේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනක් රෝහලට

කෑගල්ල, ඇල්බට් සෙනිවිරත්න මාවත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා, කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, එම හෝටලයේ පැවති සාදයක් අතරතුර, සාදයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ එම හෝටලයේ සේවකයෙක් ගැටුමක් ඇතිකර ගෙන ඇති බවත්, පසුව ගැටුම දුරදිග ගොස් අදාළ හෝටල් සේවකයා විසින් එම පුද්ගලයන් දෙදෙනා ඉලක්කර වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි තැබීම සිදු කළ අදාළ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, අදාළ වායු රයිෆලය ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11