කැත්තකින් පහර කෑ අයියා – මලෝ දෙදෙනා සෙත්තපෝච්චි වෙයි (වීඩියෝ)

බද්දේගම – මද්දෙවිල, මිරිස්වත්ත ව්‍යාපෘතිය අසල මාර්ගයේ දී දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලකින් එක් අයෙකු කැත්තකින් සිදු කළ පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පහරදීම ඊයේ (27) රාත්‍රියේ දී සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ පහරදීමෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයින් බවත් වාර්තා වනවා.

ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා එච්.කේ. අජිත් කුමාර හා එච්.කේ. උපුල් යන අයයි.

පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන ඩී.කේ. සුනිල්, කේ.ඩී. සුනිල් ජයන්ත සහ ඉන්දික මනෝජ් කුමාර නමැති අයයි.

තුවාලකරුවන් කරාපිටිය හා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55