කාර් රථයක තිබූ ගංජා කිලෝ 78ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

නෙදුන්කේණි පොලිස් වසමේ පෙරියකුලම හන්දිය ප්‍රදේශයේදී නෙදුන්කේණි පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝග්‍රෑම් 78 සන්තකයේ තබාගෙන කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් ඊයේ (30) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අවුරුදු 31 ක් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නෙදුන්කේණි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted