කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට (වීඩියෝ)

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30ට ආරම්භ වුණා.

ඒ, නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වී සාලීගේ ප්‍රධානත්වයෙන්.

2025 අයවැය කාරක සභා අවස්ථාවන් හි විවාදයන් මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

ඒ, අනුව අද දිනයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන අද (08) දිනයේදීම මෙම විවාදය පැවැත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?