කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට (වීඩියෝ)

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30ට ආරම්භ වුණා.

ඒ, නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වී සාලීගේ ප්‍රධානත්වයෙන්.

2025 අයවැය කාරක සභා අවස්ථාවන් හි විවාදයන් මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

ඒ, අනුව අද දිනයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන අද (08) දිනයේදීම මෙම විවාදය පැවැත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04