ක්‍රිකට් සම්බන්ධයෙන් රාජකාරි මට්ටමේ සාකච්ඡාවක් තවමත් නෑ – ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්

ක්‍රිකට් සම්බන්ධව මේ වෙනතෙක් අමාත්‍යාංශය වශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වශයෙන් රාජකාරි මට්ටමෙන් සකච්ඡා පවත්වා නොමැති බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ අද (05) මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති උත්සවයට සහභාගී වෙමින්.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක තොරතුරු අහන්න ලැබෙන නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සියලුම ක්‍රීඩා නිවැරදි මාර්ගයට යොමු කිරිමර කැපවීමෙන් කටයුතු කරන බව ද ඔහු මෙහි දී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29