spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් සම්බන්ධයෙන් රාජකාරි මට්ටමේ සාකච්ඡාවක් තවමත් නෑ – ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්

ක්‍රිකට් සම්බන්ධව මේ වෙනතෙක් අමාත්‍යාංශය වශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වශයෙන් රාජකාරි මට්ටමෙන් සකච්ඡා පවත්වා නොමැති බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ අද (05) මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති උත්සවයට සහභාගී වෙමින්.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක තොරතුරු අහන්න ලැබෙන නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සියලුම ක්‍රීඩා නිවැරදි මාර්ගයට යොමු කිරිමර කැපවීමෙන් කටයුතු කරන බව ද ඔහු මෙහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?