Indian Premier League

කළ වරද වහන්න විදෙස් කතකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට

විදෙස් කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) උදෑසන මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ අය බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් සැකකරුවන් අල්ලස් ඉල්ලා ඇත්තේ ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීමටයි.

ඒ වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?