විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායමේ ක්රීඩකයින් කළු පටි පැළඳ අද තරගය සඳහා එක්ව සිටින ආකාරය දැකගත හැකි වුණා.
එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ විශිෂ්ඨයෙකු ලෙස හඳුන්වන ඩේවිඩ් ඉංග්ලිෂ්ගේ අභාවය හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටන බවයි වාර්තා වුණේ.
හෘදයාබදයක් හේතුවෙන් ඩේවිඩ් ඉංග්ලිෂ් ඊයේ අභාවප්රාප්ත වූ අතර, මියයන විට ඔහු 76 වන වියේ පසු වුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
99