ජනපති ලබන සතියේ චීනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 සිට 17 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.