‘Starlink’ පැකේජ පහකට රජයේ අනුමැතිය

‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පැකේජ පහක් සඳහායි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් 1,852,433ක් දක්වා මෙම පැකේජ දැක්වෙනවා.

එම පැකේජවල තොරතුරු පහතින්..

2