දඩේට විරෝධය පා මගීන්ව අසරණ කළ බස් රථයට වැඩ වරදියි (වීඩියෝ)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරීක්ෂාවේ දී මගීන් අතර මඟ බසස්වා නැවත හරවාගෙන ගිය පෞද්ගලික බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස බලපත්‍රය අත්හිටුවා ඇත්තේ පානදුර – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක්.

මෙම බස් රථය ඊයේ (06) පානදුර පරණ පාලම අසල දී නවත්වා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර, එහිදී බස් රථයේ රියදුරා සිදුකර තිබූ වැරදි සඳහා දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඊට විරෝධය පෑ බස් රථයේ රියදුරා බසයේ සිටි මගීන් එම ස්ථානයේ බස්සවා රථය ආපසු හරවගෙන යෑමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

  1. හොඳ වැඩේ..ආයෙ පර්මිටි් එක ඉල්ලුවොත් ලොකු දඩයක් ගහලා අවුරුද්දකට පස්සෙ දෙන්න තියෙන්නෙ.
    මේවා තමයි විවෘත ආර්ථිකේ කියල කාලකන්නි JR ඇතුළු හැත්ත රටට කල විනාශය.
    කොහොමද කොන්ද නීතිය කතා කරන හැටි.. නොදකින්..

  2. ඔය සක්කිලි රියදුරා අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න.

  3. 100% අනුමත කරණවා. කිසි කෙනෙකුට මෙසේ හැසිරීමට ඉඩදිය යුතු නැහැ. ප්‍රවේශපත්‍රයක් මිලදී ගත්විට මගියා හා බස්රථ හිමියා සමග ගිවිසුමක් ආරම්භ වෙනවා. එම ගිවිසුම කෙලවර වෙන්නෙ නියමිත ස්ථානයෙන් මගියා බැසගිය විටයි. මෙසේ අත්තනොමතික ලෙස ගිවිසුම අවලංගුක කල නොහැකියි. මගියාට වුවද අතරමැද බැස යාමට අවශ්‍ය වුවහොත් නැවත මුදලක් (refund) ඉල්ලා සිටීමට නොහැකිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52