කවුරුත් ආදරය කරන ටනාෂා සතරසිංහගේ පෙම්වතා පළමුවරට එළියට එයි

ටනාශා සතරසිංහ කියන්නේ මියුසික් වීඩියෝ නිසා කාගෙත් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඉතින් පසුගිය දවසක සුරූපී ටනාශා සතරසිංහගේ පෙම්වතා ගැන පළමුවරට හෙළිදරව් වුණා.
 
මාධ්‍ය හමුවේ වුණත් ටනාශා, ඇගේ පෙම්වතා ගැන අනාවරණය කළේ නැහැ.නමුත් එකවරම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක පෙම්වතාගේ ඡායාරූපත් දකින්න ලැබුණා.

ඒ වගේම ඇගේ රසිකයිනුත් ඒ ඡායාරූපයට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48