කන්තලෙන් මහනුවරට එන කිඹුල්ලු (PHOTO)

මහනුවර කුඩාරත්වත්ත මාවත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථානයකට පිටපලාත් තුළින් ගෙන්වන වැලි සමඟ කුඩා කිඹුල් පැටවුන් ද පැමිණීම හේතුවෙන් මහවැලි ගඟට කිඹුලන් බෝ වීමේ අවදානමක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

කන්තලේ ප්‍රදේශයේ සිට ගෙන්වන බව කියන එම වැලිවල මීට පෙර අවස්ථාවකදී ද කිඹුල් පැටවුන් හමුවූ බවත් අද (27) දිනයේද ඒ ආකාරයෙන් තරමක විශාල කිඹුල් පැටවෙකු හමු වී ඇති අතර එම කිඹුල් පැටවා වනජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇතැයිද සඳහන්.

එම ගොඩනැගිලි අලෙවි කිරීමේ ස්ථානයෙන් ගලායන ඇලක තවත් කිඹුල් පැටවුන් සිටින බව ප්‍රදේශවාසීන් පැවසීමත් සමග එම කිඹුලන් සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කොට කර ඇතැයිද සඳහන්.

එම වැලි පොල පිහිටි ස්ථානයේ සිට මීටර මීටර 50ක පමණ දුරකින් මහවැලි ගඟ ගලා යන අතර හෙයකින් මෙම කිඹුල් පැටවුන් මහවැලි ගඟට ගියහොත් දැඩි අවධානම් තත්ත්වයක් තත්වයක් මතුවන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
මාලනිය වෙනුවෙන් කඳුලක් වැටුණු කලාකරුවෝ...
01:04
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට ගෞරව දක්වන්න අගමැති හරිනි එයි - දේහය ළඟ සංවේදී වූ හරිනි
01:24
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03