දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එංගලන්තය සමඟ දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ඒ අනුව, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්මන්ත චමීර වෙනුවට එෂාන් මාලිංග එක්කර තිබෙනවා.