AFC Banner
AFC Banner
Empty Ad

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ඇප (වීඩියෝ)

කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. සෑම ඉරු දිනකම කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට අධිකරණය නියෝග කර තිබෙනවා.

කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඔහු පොලිසියට භාරවී තිබුණා.

අද (27) උදෑසන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරුවයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

සොමිපාල රත්නායක අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් කතරගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37
Video thumbnail
ලංකාවේ ගිනි ගානට විකිණෙන වාහන ලංකාවට එන ඇත්තම මිල මෙන්න - Exclusive
02:48
Video thumbnail
ආණ්ඩුවට බනිනවට ගොවියන්ට හොඳටම තදවෙයි
06:38
Video thumbnail
BREAKING NEWS 🔴2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතූ ජනපති #breakingnews #anurakumaradissanayake
09:06
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා ඔරකල් සමාගමේ සහාය #anurakumaradissanayake
00:38
Video thumbnail
වඳුරුපාල එක දෙයක් කියනවා අනිත් අය තව දෙයක් කියනවා...
01:59

?