කසාද බැඳිල්ල එපා වුණු චීන්නු

චීනය 2024 දී දශක හතරක් තුළ එහි අඩුම නව විවාහ සංඛ්‍යාව වාර්තා කළා.

පසුගිය වසරේ චීනයේ යුවල මිලියන 6.10 ක් විවාහ වූ අතර එය 2023ට වඩා සියයට 20.5කින් අඩු වී ඇති බව සිවිල් කටයුතු අමාත්‍යාංශය පවසනවා.

2024 මුළු එකතුව 1980 න් පසු වාර්තා වූ අඩුම අගයයි.

මේ අතර, විවාහ ලියාපදිංචිය අඩු වුවද, 2024 දී දික්කසාද සංඛ්‍යාව සියයට 1.1කින් මිලියන 2.82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ උපත්වලින් අතිමහත් බහුතරයක් සිදු වන්නේ විවාහය තුළ බැවින් 2024 දී විවාහ ලියාපදිංචියේ තියුණු පහත වැටීම 2025 දී උපත් අනුපාතිකය දිගටම පහත වැටෙනු ඇති බවට පැහැදිලි දර්ශකයක් බව විශේෂඥයින් මත පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18