කඩුවෙල උසාවියේ නොසන්සුන් තත්ත්වයක්

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී බන්ධනාගාර රැඳවියන් පිරිසක් අතර අද (16) දහවල් ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුම සමතයකට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේ දී රැඳවියන් 150කට අධික පිරිසක් එම සිරමැදිරිය තුළ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22