ඕනෑම දේශපාලන පක්ෂ නායකයෙක් එක්ක ප්‍රතිපත්තිමය විවාදයකට සූදානම් (වීඩියෝ)

ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙකු සමග ප්‍රතිපත්තිමය සංවාදයක සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජාතික ජන බල වේගයේ කලුතර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?