අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පුද්ගලික ලේකම්, සංජේ සමරසිංහ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
සංජේ සමරසිංහ සන්තකයේ තිබූ මුදල් ප්රමාණයක මූලාශ්රය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාවට අදාළව මොහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.










