2009 වසරේ සිට මේ දක්වා ගල්අඟුරු මිලදී ගැනීම් සහ ඒ හා සබැඳි ක්රියාවලීන්හි සිදුව ඇතැයි කියන අක්රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ, අනුව අදාළ කොමිෂන් සභාවේ කාලය ලබන දෙසැම්බර් මස 16 වැනිදා දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.










