ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙකු සමග ප්‍රතිපත්තිමය සංවාදයක සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජාතික ජන බල වේගයේ කලුතර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින්.

?