එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ඇදලා (ඡායාරූප)

වේළිඔය ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවන වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් පරික්ෂාවට ලක් කිරීමේ දී එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ පුද්ගයෙකු ගංජා කිලෝ එකයි ග්‍රෑම් අනුවක් ද සමඟ අද (19)දින අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගයෙක්.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව එම බස් රථය පරික්ෂාවට ලක් කළ බවත් බටු ගෝනියක් තුල ඉතා ශුක්ෂමව සඟවා තිබිය දී මෙම ගංජා තොගය රැගෙන පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

එම ගංජාවල සුවඳ වහනය වීම වැලක්වීම සඳහා සුවඳවිළවුන් ඉස ඇති බව ද පරික්ෂණවල දී අණාවරණය වු බව බලන්ගොඩ පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

IMG 20240219 WA0015
IMG 20240219 WA0013 2
IMG 20240219 WA0012 2
G2 1
G2 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54