සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තුන්වෙන එක්දින තරගය හෙට (26) පැවැත්වෙනවා,
තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.00ට Oval ක්‍රිකට් පිටියේදී ආරම්භ වනවා.
කණ්ඩායම් දෙකම මේ වනවිට එක්දින තරගාවලියේ තරග එක බැගින් ජයගෙන සිටින අතර හෙට දිනයේ දී පැවැත්වෙන තරගයේ ජය පරාජය අනුව, තරගාවලි ජයග්‍රාහකයින් තීරණය වනවා.













