අඹු-සැමි ආරවුල බිරිඳගේ ජිවිතය කෙළවර වී අවසන් වෙයි

රක්වාන පොලිස් වසමේ කන්දකුඹුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත රක්වාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය අවුරුදු 39 ක් වූ කන්දකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් ඊයේ (25) දින රාත්‍රීයේ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධයට සැකපිට මරණකාරියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25