එංගලන්තයට තීරණාත්මක තරගයක් අද

තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) රාත්‍රියේ (දේශීය) වේලාවෙන් ඔස්ට්‍රෙලියාව සහ එංගලන්තය අතර ආරම්භ වනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ කාර්ඩීෆ් නුවරදීයි.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ෆිල් සෝල්ට් හට හිමි ව ඇති අතර මිචෙල් මාර්ෂ් විසින් ඔස්ට්‍රෙලියානු පිල මෙහෙයවනු ලබනවා.

මෙම තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමටයි.

එබැවින් තරගාවලි පරාජයකින් මිදීමට නම් අනිවාර්‍යයෙන්ම සත්කාරකයින් අද තරගය ජයගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53
Video thumbnail
බිත්තියක් කඩා වැටී දරුවෙක් සහ පියෙකුට බරපතළ තුවාල
01:06
Video thumbnail
යටියන්තොට පොලිසියේ පරිසර අංශයේ OICට ජීවිතය අහිමි කළ අනතුර
00:57
Video thumbnail
බිබිල දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
01:40
Video thumbnail
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කොටුවෙයි
00:39