උපකාරක පන්තියකට සහභාගි වූ සිසුන් පිරිසක් මුහුණ දුන් අකරතැබ්බය

උපකාරක පන්තියකට සහභාගී වූ සිසුන් පිරිසකට බඹරු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේදි සිසුන් පිරිස මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා. බඹරු ප්‍රහාරයට ලක්වූ දරුවන් 30 දෙනෙකු මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.