ඉදිරි සතියේදී දින දෙකකට දුම්රිය නවතින ලකුණු

ඉදිරි සතිය තුළ දුම්රිය වෘත්තීය සමිති 27ක් විසින් පැය 48ක වැඩ වර්ජනය සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (12) දිනයේ දී පැවැත්වුණා.

දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම සහ දුම්රිය නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද මේ වන තෙක් නිසි පියවර නොගත් බවට පවසමින්, මෙම වැඩ වර්ජනයසංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, ලබන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක කාලයක වෘත්තීය සමිති 27කගේ සහභාගීත්වයෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57