ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී ආසන බෙදීගියේ මෙහෙමයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා.

ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්ද 17,295ක් ලබාගනිමින්.

මෙම ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය ඡන්ද සංඛ්‍යාව 7,924ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597ක්.

පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2,612ක් ලබාගත් අතර, ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,568ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට අතරව පොදුජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350ක්, ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක්, දෙවන පරපුර ඡන්ද 388ක් සහ ජනසෙත පෙරමුණ ඡන්ද 50ක් ලබාගෙන තිබුණා.

ඒ, අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන බෙදී ගියේ මෙලෙසින්.

ජාතික ජන බලවේගය ආසන සංඛ්‍යාව – 15
සමගි ජන බලවේගය ආසන සංඛ්‍යාව – 06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංඛ්‍යාව – 03
පොදුජන එක්සත් පෙරමුණ ආසන සංඛ්‍යාව – 02
ස්වාධීන කණ්ඩායම ආසන සංඛ්‍යාව – 02
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ආසන සංඛ්‍යාව – 01
ජාතික ජනතා පක්ෂය ආසන සංඛ්‍යාව – 01
දෙවන පරපුර ආසන සංඛ්‍යාව – 0
ජනසෙත පෙරමුණ ආසන සංඛ්‍යාව – 0



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02