ඇමෙරිකාවෙන් මෙරටට නොමිලේ ඖෂධ තොගයක්

රුපියල් කෝටි 1750ක වේදනා නාශක හා ප්‍රතිජීවක ඇතුළු ඖෂධ රැසක් ඇමෙරිකාවෙන් මෙරටට නොමිලේ ලබාදී තිබෙනවා

ප්‍රමිතියෙන් ඉහල මිල අධික ඖෂධ මෙසේ පරිත්‍යාග කර ඇති අතර කිරිදෙන මව්වරුන්ට හා අඩු පෝෂණයෙන් යුක්ත මව්වරුන්ට අවශ්‍ය කෙරෙන අතිරේක පෝෂණ ද මෙසේ ලැබී තිබෙනවා.

එරට ආයතන තුනක් එක්වයි මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇත්තේ වෛද්‍ය උපකරණ තොගයක්ද ඊට ඇතුළත්.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමකට මෙය ලැබි තිබේ. ශ්‍රී ලංකාවට පිරිනැමුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලේ ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57