ගල් අඟුරු සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන හේතුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
අමාත්‍යවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවයි එම ප්‍රකාශයේ දක්වෙන්නේ.
එමෙන්ම ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අදාළ සම්පූර්ණ ප්‍රකාශ පහතින්.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
+1
1













