අල්ලස් දූෂණ කොමිසමේ සභාපතිත් අල්ලස් අරන් – අනුරගේ තවත් හෙළිදරව්වක්

අනුර කුමාර දිසානායක විසින් දූෂිත ක්‍රියා හෙළිදරව් කරන මාධ්‍ය හමුවේදී සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නිමවූ රන් ආලේපිත බුදුපිළිම දෙකක් ගැනත් හෙළිදරව් කළා.
ඔහු මෙලෙස ඒ හෙළිදරව්ව සිදුකළා.

රත්තරන් කිලෝ 45 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා.
පැය 24 ක් යන්න කළින් සඳහිරු සෑයේ නිධන් තැන්පත් කරන්න කිලෝ ග්‍රෑම් 8 ක් දෙන්න.
රේගුව කියනවා අපි අත්අඩංගුවට ගත්ත ටික මාසයක් යනකන් නිදහස් කරන්න බෑ කියලා.
ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා.
මේ ඉල්ලීම නිසා පරණ රාජසන්තක කරපු කිලෝ 8 ක් දෙනවා.
තවත් රත්තරන් කිලෝ 3 ක් ලංකා බැංකුවෙන් ගන්නවා. . ඔක්කොම රත්තරන් කිලෝ 11 හමාරක් වගේ.
වැලිසර නාවික හමුදා කදවුරේ අඩියක් උස රන් පිළිමයක් හදනවා තැන්පත් කරන්න.
පිත්තලවලිනුත් තව පිළිම දෙකක් හදනවා.
ඊට අමතරව පිළිමතලාවේ නාරම්පොත කියන ප්‍රදේශයේ තවත් පිළිම දෙකක් හදනවා.
හදලා අඩියේ පිළිම දෙකට රන් ආලේප කරනවා.
රන් ආලේප කරලා නිධන් තැන්පත් කරන්න උත්සවයක් තියෙනවා.
මේ ප්‍රදර්ශනයට තියෙනවා රන් ආලේප කරපු එකයි අනිත් දෙකයි තියෙනවා
රන් පිළිමය තැන්පත් කරනවා කියනවා.
අවසානයේදී බලනොකාට රන් ආලේපිත බුදුපිළමේ නෑ.
හමුදා ආරක්ෂාව යටතේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද වුණේ..?
තැන්පත් කළේ ආලේපිත එක රන් එකද..?
මේක ගැනත් සාධාරණ සැකයක් තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41