අර්ධ ශතකයක් වෙනුවෙන් විකට නළු බන්දු සමරසිංහට ලැබුණු අමිල තිළිණය – Photos

ලංකේය සිනමාව වෙනුවෙන් වසර පනහක් කළ සේවය අගයා ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහට අපූරු තිළිණයක් පිරිනමා තිබුණා..

ඒ ගැන ඔහුගේ පුත් කාංචන සමරසිංහ සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණා..

  1. කලා කලා හොඳටම කලා..කලාවත් කාලා අපිවත් කාපු එකෙක් තමා…මූ හින්දා අපේ දෙමාපියන් අපිට පොඩිකාලේ චිත්‍රපට බලන්න දුන්නෙ නෑ.කුනුහරප ජෝක් නිසා..