අරලියගහ මන්දිරය අසල අහසට වෙඩි

මේ මොහොතේ අරලියගහ මන්දිරය අසල රැස්ව සිටින පිරිස විසුරවා හැරීම සඳහා අහසට වෙඩි තබන බව වාර්තා වනවා.