තිස්සකුට්ටි ප්‍රකාශයක් ලබා දීමට FCIDයට පැමිණෙයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි අද (16) මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මන්ත්‍රීවරයාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.